Home News Breaking ගිනිගත්හේනේ දෙමහල් ගොඩනැගිල්ලක් ගිලා බසියි PHOTOS

ගිනිගත්හේනේ දෙමහල් ගොඩනැගිල්ලක් ගිලා බසියි PHOTOS

150 views
SHARE

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන පේරගහමුල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අභියස දෙමහල් ගොඩනැගිල්ලක් ගිලා බැසිමට පටන් ගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් එම ගොඩනැගිල්ලට පහළින් වු නිවාස දෙකක පදිංචිකරුවන් සහ එම ගිලා බැසිමට පටන් ගෙන ඇති ස්ථානයේ ප්‍රධාන මාර්ගයේ එක් මංතිරුවක රථ වාහන ගමනා ගමනයද නවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (06දා) පස්වරු 5.00 සිට මෙම ගිලා බැසිම ආරම්භ වී ඇති බව ගිනිගත්හේන පොලීසිය පැවසුවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site