Home News Breaking කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ගැටළුවක් නෑ – අමාත්‍යංශ දෙකකින් සහතිකයක් VIDEO

කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ගැටළුවක් නෑ – අමාත්‍යංශ දෙකකින් සහතිකයක් VIDEO

177 views
SHARE

කටාර් රාජ්‍යයේ ඇති වී තිබෙන තත්ත්වය හේතුවෙන් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට මෙතෙක් කිසිදු ගැටළුවක් නොමැති බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල පවසනවා.

අවශ්‍ය වුවහොත් ඕනෑම මොහොතකදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරිය සඳහන් කළේ.

කටාර් රාජ්‍යයේ පවතින තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තලතා අතුකෝරල අමාත්‍යවරිය මෙම අදහස් පළ කළා.

මේ අතර එහි ඇති වී තිබෙන තත්ත්වය හේතුවෙන් මෙරටට ආර්ථිකමය හෝ වෙනත් ආකාරයක කිසිදු බලපෑමක් නොමැති බව විදේශ අමාත්‍ය රවී කරුණානායක ද සඳහන් කරනු ලැබුවා.

වීඩියෝව පහතින්

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site