Home News Breaking සීනි වලට විශේෂ රේගු බද්දක් – මිලත් ඉහළ යයිද ?

සීනි වලට විශේෂ රේගු බද්දක් – මිලත් ඉහළ යයිද ?

130 views
SHARE

ආනයනික සීනි සඳහා විශේෂ රේගු බද්ද ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි කිලෝවකට රු.10ක් වැඩි කරන බව මුදල් අමාත්‍යංශය පවසනවා.

මුදල් අමාත්‍යංශය පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වුණු ජීවන වියදම් කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.

ජාත්‍යන්තර මිල දර්ශකය අනුව ජාත්‍යන්තර වෙළෙඳපළ තුළ සීනි මිල පහත බැසීම නිසා දේශීය සීනි නිෂ්පාදනයට එමගින් එල්ලවිය හැකි බලපෑම වැළැක්වීමටත්, දේශීය සුළු ව්‍යාපාරිකයින් ආරක්ෂා කරලීමත් අරමුණු කරගෙන මෙම තීරණයට එළඹි බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙලෙස රේගු බද්ද වැඩි කිරීම තුළින් වෙළෙඳ පොළෙහි සීනි මිල ඉහළ යාමක් සිදු නොවන බවයි මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site