Home News International ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි අරාබියානු රජුගෙන් කළ ඉල්ලීම

ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි අරාබියානු රජුගෙන් කළ ඉල්ලීම

274 views
SHARE

කටාර් රාජ්‍යය සම්බන්ධයෙන් උද්ගතව ඇති අර්බුදය අතරවාරයේ ගල්ෆ් කලාපයේ එක්සත් භාවය තහවුරු කිරීමට කටයුතු කරන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි අරාබියානු රජුගෙන් ඉල්ලා තිබේ.

ඔහු පවසා ඇත්තේ, අන්තවාදී මතවාදයන් සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම පරාජය කිරීම සඳහා කලාපයේ සමගිය අත්‍යවශ්‍ය බව ය.

සෞදි අරාබියාව කටාර් රාජ්‍යය හුදෙකලා කිරීම හරහා මිලේච්ඡ ත්‍රස්තවාදයේ අවසානය ආරම්භ වී ඇති බව ට්‍රම්ප් පෙන්වා දෙයි.

මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් පවසා තිබුණේ, ත්‍රස්තවාදයට අනුබල දෙන බවට චෝදනා කරමින් කටාරය සමග සබඳතා අත්හිටුවීමට අසල්වැසි අරාබි රටවල් ගත් තීරණය තම ඉල්ලීමක ප්‍රතිඵලයක් බව ය.

ට්‍රම්ප්ගේ මෙම ඉල්ලීම පරිදි පසුගිය සඳුදා සිට රටවල් 7ක් කටාරය සමග තිබූ රාජ්‍යතාන්ත්‍රික සබඳතා අත්හිටවූ අතර ගුවන් ගමන් ද නවතා දැමිණි.

කෙසේ වෙතත් කටාර් රාජ්‍යය තම රටට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site