Home News Breaking කොල්ලූපිටියේ පොලිස් නිවාසය කඩා වැටීමේ අවදානමක

කොල්ලූපිටියේ පොලිස් නිවාසය කඩා වැටීමේ අවදානමක

121 views
SHARE

කොල්ලූපිටිය 19 වන පටුමගේ පිහිටි පොලිස් නිලධාරීන්ගේ නිවාසයේ රැඳී සිටින නිලධාරීන්ට ඉවත් වන ලෙසට පොලිස් මූලස්ථානය දැනුම්දී තිබේනවා .

උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, එම ගොඩනැගිල්ල කඩා වැටීමේ අවදානමක් මතුවීම ඊට හේතු වී ඇති බව ය.

එම මහල් ගොඩනැගිල්ලේ පොලිස් නිලධාරීන් 300කට අධික පිරිසක් රැඳී සිටින බව එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේ ය.

එම ගොඩනැගිල්ලේ කම්බි දිරා ගොස් ඇති බව ද එම නිලධාරීවරයා ප්‍රකාශ කර සිටියේ ය.

ඔහු සඳහන් කළේ, එහි රැඳි සිටින පොලිස් නිලධාරීන් වෙනත් පොලිස් ස්ථානවල ඇති බැරැක්ක වෙත යැවීමට පියවර ගෙන ඇති බව ය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site