Home News Sports මැතිව්ස් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයන් නිවේදනයක්

මැතිව්ස් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයන් නිවේදනයක්

487 views
SHARE

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්, ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවැත්වෙන තරගය සඳහා සහභාගිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ලන්ඩන්හි කෙනින්ග්ටන් ඕවල් ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගය ලකුණු 96කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස‍්ගේ පාදයේ ආබාධය පූර්ණ සුව නොවීම හේතුවෙන් එම තරගය සඳහා ඔහු සහභාගි වී නොමැත.

කෙසේ වෙතත් මැතිව්ස්, ඉන්දියාවට එරෙහි තරගයට ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය හෙට කෙනින්ග්ටන් ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත ය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site