Home News Breaking පොලිස් නිලධාරියකුගේ නිවසින් ගිනි අවි සොයා ගැනේ

පොලිස් නිලධාරියකුගේ නිවසින් ගිනි අවි සොයා ගැනේ

117 views
SHARE

ආණමඩුව තෙන්නන්කුරියාවේ පොලිස් නිලධාරියකුගේ නිවසේ කසිප්පු පෙරන බවට ලද තොරතුරකට අනුව ඔහුගේ නිවස පරික්ෂා කරද්දි ගිනි අවි කිහිපයක් ද සොයා ගත් බව ආණමඩුව පොලිසිය කියයි.

කල්පිටිය නොරෝච්චෝල පොලිස්ථානයේ සේවය නියුතුව සිටි පොලිස් කොස්තාපල්වරයකුගේ නිවසක් තුළ මෙලෙස කසිප්පු බෝතල් තොගයක්,ගෝඩා බැරල්,ටී 56 ගිනි අවියක් සහ පිස්තෝලයක් සොයා ගෙන තිබිණි.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිසිය කියයි.

මෙම ගිනි අවි හිටපු අමාත්‍යවරයකු වන දමු දසනායක ගේ නිවසින් රැගෙන ආ බවට පොලිස් කොස්තාපල්වරයා ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබේ

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site