Home News Breaking පිල්ලෙයාන් ඇතුළු පස් දෙනා යළි රිමාන්ඩ්

පිල්ලෙයාන් ඇතුළු පස් දෙනා යළි රිමාන්ඩ්

134 views
SHARE

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු පස් දෙනකු ජූලි 05 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කිරීමට මඩකලපුව මහාධිකරණ විනිසුරු එම්.අයි.ඉස්සදීන් නියෝග කළේය.
මරියාල් දේවාලයේ 2005 වසරේදී පැවැති නත්තල් පූජාවකට සහභාගි වූ අවස්ථාවේ දී පරරාජසිංගම් මහතා වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site