Home News Breaking දයාසිරි ගෙන් සුසන්තිකාට යෝජනාවක්

දයාසිරි ගෙන් සුසන්තිකාට යෝජනාවක්

315 views
SHARE

ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දිනාගන්නා පදක්කම්වල අයිතිය රජයට හිමිවන ආකාරයේ නීති රීති ඉදිරියේදී සකස් කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

සුසන්තිකා ජයසිංහ සිය ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරන්නේ නම් එය ලබාගෙන ක්‍රීඩා අමාත්‍යංශයේ තබා ගැනීමට තමන් සූදානම් බවද ඇමතිවරයා සඳහන් කළේය.

සුසන්තිකා ජයසිංහ වෙනුවෙන් පදක්කම ලබාගැනීමට පෙර සහ පසු රජය විශාල වියදමක් ඇය වෙනුවෙන් දරා ඇති බව කී ඇමැතිවරයා ඇයට මේ වන විටත් ක්‍රීඩා අමාත්‍යාංශෙන් හා යුද හමුදාව මගින් මසකට රුපියල් 1,35,000ක් ලබාදෙන බවද සඳහන් කළේය.

ඇය කෙළෙහි ගුණ නොදන්නා අයෙකුවීම ගැන කනගාටු වන බවද ඇමතිවරයා පැවසීය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site