Home News Breaking බොරැල්ල රථවාහන පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ් කළ හේතුව

බොරැල්ල රථවාහන පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ් කළ හේතුව

229 views
SHARE

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු ගේ ලඝු ලේඛකයා සන්තකයේ තිබු රුපියල් පනස්පන් දහසක ක රත්‍රරන් හා අකුණු සන්නායකයක් සොරා ගත්තැයි කියන සිද්ධියකට අදාළව බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ගමගේ සංජිව ධම්මික රාජපක්ෂ 16 වැනි දා දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ අද (7) නියෝග කළේය.

සිද්ධියකට අදාළව හඳුනාගැනීමේ පෙරට්ටුවක් පැවති අතර එහිදී සැකකරුවන් දෙදෙනෙකු විසින් සැකකරු හඳුනාගැනීමෙන් පසු අධිකරණය මෙලෙස ඔහු යළි රිමාන්ඩ් බාරයට ගනු ලැබීය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site