Home News International අතුරුදන් වූ මියන්මාර යානය සොයා ගැනෙයි

අතුරුදන් වූ මියන්මාර යානය සොයා ගැනෙයි

213 views
SHARE

කාර්ය මණ්ඩල සාමාජිකයින් 11ක් ඇතුළු පුද්ගලයින් 116 දෙනෙකු රැගත් අතුරුදන් වූ මියන්මාර හමුදා ගුවන් යානය දැවැන්ත සෝදිසි මෙහෙයුමකින් පසු අන්දමන් මුහුදෙන් සොයාගෙන තිබෙනවා.

මියන්මාර් හමුදාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ගුවන් යානය යන්ගොන් සිට සහ දකුණු මියන්මාරයේ මයික් නගරය වෙත පියාසර කරමින් තිබූ බවයි.

යානයේ සන්නිවේදන සබඳතා ඇනහිට ඇත්තේ, එරට වේලාවෙන් පස්වරු 1.35ට පමණ බවයි වාර්තා වන්නේ.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site