Home News Breaking පැතිර යන සුනාමි අනතුර ගැන කාලගුණෙන් ප්‍රකාශයක්

පැතිර යන සුනාමි අනතුර ගැන කාලගුණෙන් ප්‍රකාශයක්

219 views
SHARE

ජුනි මස අට වන (08) දින එනම් අද දින සුනාමි අනතුරක් ඇති වන බවට පැතිරී යන අනාවැකියක් සහ කටකතාවක් සම්බන්ධව තොරතුරු ලැබී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එය තම ආයතනය විසින් නිකුත් කරන ලද්දක් නොවන බවයි ඔවුන් පැවසුවේ.

භූ කම්පන හෝ සුනාමි අනතුරු සම්බන්ධව අනාවැකි පලකළ නොහැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියා සිටියා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site