Home News Breaking අරාබි අක්ෂර සහිත මිනී පෙට්ටියක් කුරුඳු වගාවක් මැදින් හමුවෙයි PHOTOS

අරාබි අක්ෂර සහිත මිනී පෙට්ටියක් කුරුඳු වගාවක් මැදින් හමුවෙයි PHOTOS

317 views
SHARE

මාතර කොටපොල ප්‍රදේශයේ ගංවතුරට යට වූ කුරුඳු වගාවක් මැද තිබූ විදේශිය මිනී පෙට්ටියක් හමුවී තිබෙනවා.

මෙම පෙට්ටියෙහි උඩු පියන් පත ගැලවී ගොස් තිබූ අතර, අරාබි අක්ෂර සඳහන් වැකි පෙළක්ද දක්නට ලැබෙනවා.

මෙම මිනී පෙටිටිය කුමන ප්‍රදේශයකින් මෙලෙස ගසා ආවේ දැයි මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.

මෙය මැදපෙරදිග රටකදී මියගිය ශ්‍රී ලංකිකයෙකුගේ මරණයක් සහිතව මිහිදන් කොට තිබියදී පසුගියදා පැවති ගංවතුරත් සමඟ ඇතිවූ අධික සැඩපහරට මෙලෙස ගසාගෙන එන්නට ඇතැයි අනුමාන කෙරෙනවා.

එමෙන්ම මෙහි තැන්පත් කොට තිබූ මළ සිරුරට කුමක් සිදුවූයේද යන්නත් මෙතෙක් අනාවරණය වී නෑ.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site