Home News Breaking අමාත්‍යංශ කිහිපයකට නව ලේකම්වරු පත්කරයි

අමාත්‍යංශ කිහිපයකට නව ලේකම්වරු පත්කරයි

163 views
SHARE

අමාත්‍යාංශ කිහිපයක් සදහා මේ වන විට ලේකම්වරු පත් කර තිබෙනවා.

ඒ අනුව ඛණිජ තෙල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස උපාලි මාරසිංහ, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජයන්ත විජේරත්න පත්කරනු ලැබුවා.

උදය සෙනෙවිරත්න පත්කර තිබෙන්නේ සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසයි.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස අනුර දිසානායක පත් කර ඇති බව වාර්තා වනවා.

කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එස්.ඒ.එන් සරණතිස්ස ද විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ශිරාණි වීරකෝන් ද පත් කර තිබෙනවා.

දර්ශනා සේනානායක සංවර්ධන කාර්යය භාර අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස පත් කර ඇති බව සඳහන්.

ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඒ.පී.ජි කිත්සිරි හා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංයේ ලේකම්වරයා ලෙස ජි.එස් විතානගේ පත් කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site