Home News International කටාර් අර්බුදය ඇති කළේ කවුරුන්ද ? ඇමරිකානු රහස්‌ ඔත්තු අංශ හෙළිකරයි

කටාර් අර්බුදය ඇති කළේ කවුරුන්ද ? ඇමරිකානු රහස්‌ ඔත්තු අංශ හෙළිකරයි

507 views
SHARE

කටාර් රාජ්‍යය හා මැදපෙරදිග ඇමරිකානු හිතවාදී රටවල් අතර, ඇති වූ අර්බුදය රුසියානු පරිගණක හැකර්වරුන් විසින් නිර්මාණය කරන ලද ප්‍රවෘත්ති හේතුවෙන් ඇති වූවක්‌ බව ඇමරිකානු රහස්‌ ඔත්තු අංශ (එෆ්. බී. අයි.) චෝදනා කරනවා.

කටාර් එමීර්වරයා විසින් සිදුකරන ලද ප්‍රකාශ ලෙස නිර්මාණය කරන ලද ප්‍රවෘත්ති එම හැකරුන් විසින් එරට රජයේ ප්‍රවෘත්ති ජාලවල පළ කර ඇතැයි එෆ්. බී. අයි. ඔත්තු සේවය සඳහන් කළා.

කටාර් රාජ්‍යය සමඟ සෙසු මැදපෙරදිග රටවල් ඇති කරගෙන ඇති අර්බුදය විසඳීම සඳහා මේවන විටත් කුවේටය මැදිහත්කරුවකු ලෙස ක්‍රියා කරමින් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

මේ අතර තුර්කි ජනාධිපති ටායිප් එර්දහාන් කටාර් රාජ්‍යයට එරෙහිව සෙසු රටවල් සිදුකරන ක්‍රියාන්විත දැඩි දෝෂ දර්ශනයට ලක්‌ කරමින් තම රට කටාරය සමඟ සිටින බව ප්‍රකාශ කරනු ලැබුවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site