Home C Gossip සුසීගේ පදක්කම් විකිණිල්ල දයාසිරිගේ මැතිවරණයට හයියක් වන ලකුණු

සුසීගේ පදක්කම් විකිණිල්ල දයාසිරිගේ මැතිවරණයට හයියක් වන ලකුණු

416 views
SHARE

තමා හිමිකරගත් ඔලිම්පික්‌ පදක්‌කම රුපියල් කෝටි විසිපහකට වඩා වැඩි මුදලකට විකිණිය හැකි බව සුසන්තිකා ජයසිංහ සඳහන් කරනවා.

මේ වන විටත් තම පදක්කම මිලට ගැනීම සඳහා පිටරටවලින් ඉල්ලීම් රැසක්‌ ලැබෙන බවයි ජාතික පුවත්පතකට ඇය ඊයේ (7 දා) ප්‍රකාශ කරනු ලැබුවේ.

මෙම පදක්‌කමේ වටිනාකම ලෝකයම දැන ගත්තත් ක්‍රීඩා ඇමැතිවරයා ඒ බව නොදැනීම ගැන තමා බෙහෙවින් කනගාටු වන බව පැවසූ ඇය මෙම පදක්‌කම මෙපමණ වටිනාකමක්‌ තිබෙන බව දැන ගැන්නට ලැබීම ගැන තමා මහත් සේ සතුටු වන බව ද කියා සිටියා.

ඒ අනුව මෙම පදක්‌කම විකුණා ලබන මුදලින් තමාට ක්‍රීඩා ඇමැතිවරයාගේ ඉදිරි මැතිවරණ කටයුතුවලට පවා උදව් කළ හැකි බව පැවසූ සුසන්තිකා ජයසිංහ එම මුදලින් ක්‍රීඩාව නඟාලීමට පවා තමාට උදව් කළ හැකි බව ද සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site