Home News Breaking සමුදෙන්න සමුගන්න නම් කියූ ප්‍රින්ස් ජිවන ගමනට සමුදෙයි

සමුදෙන්න සමුගන්න නම් කියූ ප්‍රින්ස් ජිවන ගමනට සමුදෙයි

586 views
SHARE

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත අද පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වුණා.

මියයන විට ඔහු 47 වන පසුවූවා.

ජාතික තරුණ සේවා සභාවෙන් තම සංගීත දිවිය අරඹන ප්‍රින්ස් ජනප්‍රිය ගීත රැසක් රසිකයන්ට තිලිණ කරනු ලැබුවා.

දීර්ඝ කලක සිටන් ප්‍රින්ස් රෝගාතුර වී සිටියා.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site