Home News Sports ඉන්දු ශ්‍රී ලංකා ගැටුම අදයි – ධනුෂ්ක අද තරගයට

ඉන්දු ශ්‍රී ලංකා ගැටුම අදයි – ධනුෂ්ක අද තරගයට

133 views
SHARE

ශූරයන්ගේ කුසලාන තරඟාවලියේ අටවන තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද පස්වරුවේ ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.

අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කරන අතර, ආබාධයක් හේතුවෙන් චාමර කපුගෙදරට මෙම තරගාවලිය අහිමි ව ගොස් තිබෙනවා.

ඒ වෙනුවට ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා සංචිතයට එක්කර ඇති බවයි වාර්තාවන්නේ.

මීට සුළු මොහොතකට පෙර කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිවුස් පන්දුවට පහර දීම සඳහා ප්‍රභල ඉන්දීය කණ්ඩායමට ආරාධනා කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site