Home News Breaking කල්ලඩි පාලමෙන් පැන අතුරුදන් වූ සිසුවාගේ සිරුර තිබුණ තැන

කල්ලඩි පාලමෙන් පැන අතුරුදන් වූ සිසුවාගේ සිරුර තිබුණ තැන

158 views
SHARE

මඩකලපුව – කල්ලඩි පාලමෙන් පැනීම හේතුවෙන් අතුරුදන්ව සිටින පාසල් සිසුවාගේ සිරුර කල්ලඩි වෙරළ ආසන්නයේ තිබියදි අද අලූයම සොයා ගැනීමට සමත් වුණා.

කල්ලඩි – සිවානන්දා ජාතික පාසලේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම සිසුවා ඊයේ පෙරවරුවේ කල්ලඩි පාලමෙන් පැන අතුරුදන්වී තිබුණා.

පසුව නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යොදා සෙවීමේ කටයුතු සිදුකළ අතර, ඒ අතරතුරදීයි මෙලෙස වෙරළට ගොඩගසා තිබූ සිසුවාගේ සිරුර හමුවී තිබෙන්නේ.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site