Home News Breaking පොසොන් රාජකාරිය නිමවා යමින් සිටි P .C අමාත්‍යංශ කැබ් රියේ ගැටී ජීවිතක්ෂයට

පොසොන් රාජකාරිය නිමවා යමින් සිටි P .C අමාත්‍යංශ කැබ් රියේ ගැටී ජීවිතක්ෂයට

369 views
SHARE

අනුරාධපුර – නව නුවර පාරේ හයේ කණුව ප්‍රදේශයේ දී අද අලුයම කැබ් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් සිදු වු අනතුරකින් පොසොන් රාජකාරියේ යෙදී ආපසු යමින් සිටි අනුරාධපුර මුලස්ථාන පොලීසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකු මිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 79842 බුද්ධික අරවින්ද බංඩාර (29) නම් පොලිස් කොස්තාපල්වරයා බවයි අනුරාධපුර පොලීසිය සඳහන් කළේ.

පොලිස් කොස්තාපල්වරයා ගමන් ගත් යතුරු පැදියේ ගැටුණු බව කියන කැබ් රථය අමාත්‍යංශයකට අයත් කැබ් රථයක් බවත්, එය භාවිත කර ඇත්තේ එම අමාත්‍යංශය භාර ඇමැතිවරියගේ ලේකම්වරයකු බවත් පොලිසිය වැඩි දුරටත් සඳහන් කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site