Home News Breaking ගංවතුරින් කහවත්ත ප්‍රාදේශීය සභාව සුනේසුන්

ගංවතුරින් කහවත්ත ප්‍රාදේශීය සභාව සුනේසුන්

123 views
SHARE

කහවත්ත ප්‍රදේශයට බල පෑ ගංවතුරට යටවීමෙන් කහවත්ත ප්‍රාදේශීය සභාවේ සියලු ලිපි ලේඛන සහ තොරතුරු ඇතුළත් පරිගණකවලට සහ වාහන වලටද දැඩි අලාභ හානි සිදුව ඇති බව කහවත්ත ප්‍රාදේශීය සභාවේ ලේකම් ජී. ඒ. බුද්ධික ගයාන් ප්‍රේමරත්න සඳහන් කළා.

පසුගියදා ඇති වු ගංවතුරෙන් සභා කාර්යාලය සම්පූර්ණයෙන් ම යට වූ බවත්, කාර්යාලයේ සියලු ලිපි ලේඛන, දත්ත ඇතුළත් පරිගණක 10 ක්‌, කැබ් රථ 02 ක්‌ සහ ත්‍රිරෝද රථයක්‌ ඇතුළු කාර්යාල උපකරණ සියල්ලටම හානි සිදු ව ඇති බවයි ලේකම්වරයා කියා සිටියේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site