Home News International “බුර්කාවට” මුවාවී තවත් ත්‍රස්‌ත ප්‍රහාරයක්

“බුර්කාවට” මුවාවී තවත් ත්‍රස්‌ත ප්‍රහාරයක්

217 views
SHARE

IS ත්‍රස්‌ත කණ්‌ඩායම ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉරාක පාර්ලිමේන්තුවට ඇතුළුවී ඇත්තේ මුස්‌ලිම් කාන්තාවන් පළඳින බුර්කා ඇඳුමින් සැරසී බව ඉරාන නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු ඇමැති මොහොමඩ් හුසේන් විසින් හෙළිකර තිබෙනවා.

මෙම ත්‍රස්‌තයන්ගෙන් එක්‌ අයෙක්‌ පාර්ලිමේන්තුව තුළදී සිය බෝම්බ කබාය පුපුරුවා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රහාරයේදී 13 ක්‌ මියගිය බව ඉරාන රජය පවසා ඇතත් ඔවුන් අතර මන්ත්‍රීවරුන් සිටියේද යන්න පිළිබඳව තවමත් හෙළි කර නෑ.

IS ත්‍රස්‌ත ප්‍රහාරකයන් සිව් දෙනාම ආරක්‍ෂක අංශ වෙඩි ප්‍රහාරවලින් මරුමුවට පත්වූ බව වාර්තා වනවා.

ඉරාන පාර්ලිමේන්තුව තුළද ත්‍රස්‌තයන් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්.

මේ අතර තවත් ත්‍රස්‌ත ප්‍රහාරයකට සූදානම්ව සිටි IS ත්‍රස්‌තයන් පස්‌ දෙනකු ඉරාන බුද්ධි සේවා මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site