Home News Politics ඇමති ජෝන් මාධ්‍යවේදියාගේ අම්මා මතක් කර පරුෂ වචනයෙන් බැණලා VOICE

ඇමති ජෝන් මාධ්‍යවේදියාගේ අම්මා මතක් කර පරුෂ වචනයෙන් බැණලා VOICE

200 views
SHARE

බෝපිටිය ප්‍රදේශයට කුණු කසළ බැහැර කරලීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් ප්‍රශ්න කිරීමෙන් පසු සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග අදාළ මාධ්‍යවේදියාට පරුෂ වචනයෙන් බැණ වැදී එළවා තිබේනවා .

ඊයේ (08) වත්තල, කෙරවලපිටිය, මුතුරාජවෙල ආදී ප්‍රදේශවලට කොළඹ කුණු බැහැර කරලීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් විරෝධතා දැක්වීමෙන් අනතුරුව මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් අමාත්‍ය ජෝන් අමරතුංග ගේ කඳාන පිහිටි කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත‍්විණි.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයාගෙන්, මීට පෙරාතුව බෝපිටිය ප්‍රදේශයට කසළ මුදාහැරීම සම්බන්ධයෙන් ජනතාවගෙන් විරෝධය එල්ලවූ බැවින් ඒ පිළිබඳ අමාත්‍යවරයාගේ අදහස විමසීමේදී මෙලෙස පරුෂ වචනයෙන් බැණ වැදී තිබේ.

එම හඩපටය පහතින්….

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site