Home C Gossip දවසක් තුල කාන්තාවන් 57 සමග ලිංගිකව එකතුවී නිල් චිත්‍රපට නළුවෙකුගේ ලෝක වාර්තාවක්...

දවසක් තුල කාන්තාවන් 57 සමග ලිංගිකව එකතුවී නිල් චිත්‍රපට නළුවෙකුගේ ලෝක වාර්තාවක් ආසියාවේ තරුණයකු බිඳ හෙලයි

1,993 views
SHARE

පැය 24 ක් තුළ කාන්තාවන් 57 දෙනෙකු සමග ලිංගිකව එක්වූ පුද්ගලයෙකු පිලිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සිංගප්පූරුවේ 34 හැවිරිදි පුද්ගලයෙකු විසින් කළ මෙම ක්‍රියාව ලෝක වාර්තාවක් බවයි සඳහන් වෙන්නේ.

චෙක් ජනරජයේ එක්තරා නගරයක පිහිටි ගණිකා නිවාසයක් විසින් මෙම තරඟය සංවිධානය කර තිබෙනවා.

පැය 24 ක් ඇතුළත එම ගණිකා නිවාසයේ සිටින කාන්තාවන් වැඩිම ප්‍රමාණයක් සමග ලිංගිකව එක්වී ජයග්‍රහණය කිරීම එම තරඟයයි.

මෙම තරඟයට කොන්දේසි කිහිපයක්ද ඇතුලත් කර තිබුණා.

ශක්ති ජනක පාන නොගැනීම, කෘතීම ඖෂධ වර්ග භාවිත නොකිරීම වැනිදේ මෙහි කොන්දේසි ලෙසින් පනවා තිබු බවයි සඳහන් වන්නේ.

ඒ අනුව සිංගප්පූරු ජාතික 34 හැවිරිදි පුද්ගලයෙක් කාන්තාවන් 57 දෙනෙකු සමඟ ලිංගිකව එක්වී ලෝක වාර්තා පොතට එක්වී තිබෙනවා.

මිට ඉහතදී මෙම වාර්තාවට හිමිකම් කියා තිබෙන්නේ ඇමෙරිකාවේ නිල් චිත්‍රපට නළුවෙකු බවයි සඳහන් වන්නේ.

1983 වර්ෂයේදී ඔහු පිහිටුවා ඇති එම ලෝක වාර්තාවේදී කාන්තාවන් 55 දෙනෙකු සමග ලිංගිකව එක්වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site