Home C Gossip ලංකා මැච් එක ප්‍රැක්ටිස් එකක් කීවුව කෝලිට, දික්වැල්ල දිනලා ඇවිත් දුන්නු ඇඩෙන...

ලංකා මැච් එක ප්‍රැක්ටිස් එකක් කීවුව කෝලිට, දික්වැල්ල දිනලා ඇවිත් දුන්නු ඇඩෙන ටෝක් එක VIDEO

747 views
SHARE

ලංකාව එක්ක තියෙන මැච් එක පුහුණු තරඟයක් වගේ කියලා ඉන්දියානු කණ්ඩායමේ නායක විරාත් කෝලි මාධ්‍ය සාකච්ඡාවක ප්‍රකාශ කරලා තිබුණා කියලා සමාජ ජාල ඔස්සේ පහුගිය දවස්වල කතාබහක් ඇති වුණා.

ඊයේ (08) මැච් එකෙන් පස්සේ නිරෝෂන් දික්වැල්ලත් කෝලි කියලා තිබ්බ කතාවට ලස්සන උත්තරයක් දීලා තිබ්බේ මෙහම.

”ඉන්දියාව වගේ ප්‍රබල කණ්ඩායමක් පරාජය කිරීම ගැන අපිට නම් ලොකු සතුටක් තියෙනවා, මට ඇහුණා ඒ කට්ටිය කියලා තිබුණා මේ මැච් එක අපිට එරෙහිව පුහුණු තරඟයක් වගේ සෙල්ලම් කරනවා කියලා, මම දන්නේ නෑ, හැබැයි මේක තමයි ඒකට හම්බවුණු රිටන් එක, අපි ඒ වගේ කතා ගැන වැඩිය ගණන් ගන්නේ නෑ, හැබැයි සමහර අවස්ථාවල ඒ කියපු දේවල් වලින් අපේ හිත් රිදුණා, අපි හැමෝම එකම මට්ටමක ක්‍රිකට් සෙල්ලම් කරන ටීම් දෙකක්, හැබයි ඒ අය හිතුවේ මේක පුහුණු තරඟයක් කියලා.ඒ කතාවට අපි පළිය ගත්තා”


Niroshan Dickwella by juliya-jesmin

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site