Home News Breaking ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාගේ අවසන් කටයුතු සිදුවන්නේ මෙහෙමයි

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාගේ අවසන් කටයුතු සිදුවන්නේ මෙහෙමයි

194 views
SHARE

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාගේ දේහය අද(9) පෙරවරුවේ කොළඹ සුදර්ශි ශාලාවේ තැන්පත් කර තිබේනවා .

හෙට(10) පෙරවරු 10 ට පමණ දේහය නවඳගල සිරිපුර ප්‍රදේශයේ පිහිටි ‘ප්‍රියංකර’ නිවසේ තැන්පත් කිරීමට නියමිතව තිබෙන බවද වාර්තා වෙයි.

අවසන් කටයුතු ලබන ඉරිදා පවුලේ සුසාන භුමියේ දී සිදු කිරීමට නියමිතය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site