Home News Breaking ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාගේ දේහය සුදර්ශි ශාලාවේ තැන්පත් කර ඇති අයුරු PHOTOS

ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාගේ දේහය සුදර්ශි ශාලාවේ තැන්පත් කර ඇති අයුරු PHOTOS

263 views
SHARE

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාගේ දේහය මේ වන විට කොළඹ සුදර්ශි ශාලාවේ තැන්පත් කර තිබේනවා .

හෙට දින (10) පෙරවරු 10 ට පමණ දේහය ඇල්පිටිය නවඳගල සිරිපුර ප්‍රදේශයේ පිහිටි ‘ප්‍රියංකර’ නිවසේ තැන්පත් කිරීමට නියමිත බව අවමංගල කමිටුව අප වෙත සදහන් කළා.
මේ වන විට දේහය තැම්පත් කර ඇති කොළඹ සුදර්ශි ශාලාවට කළා ශිල්පින් හා රසික රසිකාවියන් බොහෝ පිරිසක් ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අවසන් කටයුතු ලබන ඉරිදා පවුලේ සුසාන භුමියේ දී සිදු කිරීමට නියමිතයි .

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site