Home News Breaking ඥානසාර හිමියන් සොයා ගැනීමට බුද්ධි අංශ පුළුල් මෙහෙයුමක

ඥානසාර හිමියන් සොයා ගැනීමට බුද්ධි අංශ පුළුල් මෙහෙයුමක

162 views
SHARE

බොදු බල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සැඟවී සිටින ස්ථාන සොයා ගැනීමට බුද්ධි අංශ ආරම්භ කර ඇති පුළුල් මෙහෙයුමේදී උතුරු මැද පළාතේ භික්ෂුන් වහන්සේ දෙනමකගේ උපන්ගම් හා ඇසුර පවත්වන ප්‍රභූන් ගැන බුද්ධි අංශ තොරතුරු රැස්කරගෙන ඇතැයි පුවත් පතක් අනාවරණ කර තිබුණි .

අනුරාධපුර ප්‍රදේශයේ ධර්ම දේශනයකට වැඩම කිරීමට වාහනයකින් ගමන් කරමින් සිටියදී දඹුල්ල-කුරුණෑගල මාර්ගයේ ඉබ්බාගමුව ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයෙන් අතුරුදන් වූ බව පැවැසෙන ගලගොඩඅත්තේ ඥානසාර හිමි සැඟවී සිටින ස්ථානය සොයා ගැනීමේ බුද්ධි අංශ මෙහෙයුමේදී මේ භික්ෂුන් වහන්සේ දෙනමගේ උපන්ගම් ගැන බුද්ධි අංශ අවධානය යොමු කර ඇත.

ඉබ්බාගමුව පොලිස් මාර්ග බාධකයේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමි අතුරුදන් වූ ප්‍රදේශ අවට පිහිටි නගර හා ගම්මාන සැලකිල්ලට ගනිමින් හා අනුරාධපුර නගරයට පැමිණීම යන කරුණු සැලකිල්ලට ගනිමින් එම භික්ෂුන් වහන්සේ දෙනම ගැන බුද්ධි අංශ තොරතුරු රැස්කරගෙන ඇතැයි පැවැසේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site