Home News Breaking කට කතා වලට බියවී ගාල්ල ජනශුන්‍ය වෙයි

කට කතා වලට බියවී ගාල්ල ජනශුන්‍ය වෙයි

294 views
SHARE

සුනාමි තත්ත්වයක් නැවත ඇති වේ යැයි බිය වී ගාල්ල නගරය හා අවට ප්‍රදේශ ඊයේ (08) පාළු ස්වභාවයක් ගනු ලැබුවා.

වෙනත් පෝය දිනයක දී වුව ද ජනයාගෙන් පිරී පවතින ගාල්ල නගරය ඊයේ දිනයේදී ජනශුන්‍ය තත්ත්වයක් ගෙන තිබෙනු දක්නට ලැබුණා.

බොහෝ කඩ සාප්පු වසා දමා තිබු අතර ජනතාව ද නගරයට පැමිණීම සිදුව තිබුණේ ඉතාම අඩු වශයෙන්.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසා තිබුණේ එවන් බියක් ඇති කැර ගත යුතු නොවන බවයි.

එසේ සිදුවීමක් සිදු වුවහොත් සංඥා කුළුණු මඟින් දැන ගැනීමට හැකි වන බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ජනතාව දැනුවත් කර තිබුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site