Home News Breaking බොදුබල සේනා සංවිධානය සමග මගේ සම්බන්ධයක් නෑ – ගෝඨාභයගෙන් විශේෂ සටහනක්

බොදුබල සේනා සංවිධානය සමග මගේ සම්බන්ධයක් නෑ – ගෝඨාභයගෙන් විශේෂ සටහනක්

171 views
SHARE

බොදුබල සේනා සංවිධානය සමග තමන්ගේ කිසිදු සම්බන්ධයක් හෝ එම සංවිධානයට සහය දැක්වීමක් හෝ නොවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය නිළ ෆෙස්බුක් ගිණූමෙහි සඳහන් කරමින් අවධාරණය කර තිබෙනවා.

එසේම මුස්ලිම් ජාතිකයන්ට අයත් සාප්පු හෝ වෙළඳසැල්වලට කෙරෙන හානිකිරීම් කෙරෙහිද තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොවන බවත් ඔහු වැඩි දුරටත් සිය සටහන මගින් අවධාරණය කරනු ලැබුවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site