Home News Sports කුසල් වෙනුවට ධනංජය එංගලන්තය බලා පිටත්වෙයි

කුසල් වෙනුවට ධනංජය එංගලන්තය බලා පිටත්වෙයි

231 views
SHARE

2017 චැම්පියන්ස් කුසලානයේ ඊයේ (08) පැවති ඉන්දීයාවට එරෙහි තරගයේදී පාදයේ අබාධයකට ලක්වු කුසල් ජනිත් පෙරේරා වෙනුවට ශ්‍රී ලංකා සංචියතයට එක්වීම සඳහා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා එංගලන්තය බලා පිටත් කර යවන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.

එසේම අබාධයකට ලක්වු කුසල් ජනිත් පෙරේරා අද (09) දිනයේ විශේෂ ශරීර යෝග්‍යතා පරික්ෂණයකට පෙනි සීටිමට නියමිත බවද එංගලන්ත වාර්තා සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site