Home News Breaking මුහුදේ පාවෙමින් තිබු හෙරොයින් තොගයක් අත්අඩංගුවට

මුහුදේ පාවෙමින් තිබු හෙරොයින් තොගයක් අත්අඩංගුවට

121 views
SHARE

කන්කසන්තුරෙයි මුහුදු සීමාවේ පාවෙමින් තිබූ හෙරොයින් මත්කුඩු කිලෝ 05කට වැඩි ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා.

මෙම මත්කුඩු තොගයේ වටිනාකම රු කෝටි 05ට වැඩි බවයි වාර්තා වන්නේ.

එම මත්කුඩු තොගය වැඩිදුර විමර්ශන සඳහා කන්කසන්තුරෙයි පොලීසිය වෙත බාරදී තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site