Home News Breaking සිඟමනේ යෙදී සිටි දරුවන් 18ක් පොලිස් බාරයට

සිඟමනේ යෙදී සිටි දරුවන් 18ක් පොලිස් බාරයට

117 views
SHARE

ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ මුලස්ථානය මගින් ගත වු මාස තුනක කාලය තුළ සිදුකළ වැටලීම් වලින් සිඟමන් යැදීමට යොදවා සිටි දරුවන් 18 දෙනකු පොලිස් බාරයට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කරනවා.

මේ පිරිස අතර පිරිමි දරුවන් 11 හා ගැහැණු දරුවන් 7 දෙනකු සිටි බවයි පොලිස් මුලස්ථානය සදහන් කළේ.

දරුවන් සිව්දෙනකු පරිවාස බාරයට පත්කර ඇති අතර සෙසු පිරිස අධිකරණයේ බැඳුම්කරු මත දෙමාපියන් වෙත බාර දී තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site