Home News Breaking වයිකෝ ක්වාලාලම්පුර් ගුවන් තොටුපලේ රඳවා ගත්තේ ඇයි ?

වයිකෝ ක්වාලාලම්පුර් ගුවන් තොටුපලේ රඳවා ගත්තේ ඇයි ?

148 views
SHARE

තමිල්නාඩු එම්.ඩී.එම්.කේ පක්ෂ නායක වයිකෝ මලයාසියාවේ ක්වාලාලම්පුර් ගුවන් තොටුපලේදී රඳවාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ ගුවන් තොටුපල ආරක්ෂක අංශ විසින් බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තහනමට ලක්ව ඇති ත්‍රස්ත සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ පැවැති සබඳතා පිළීබඳව මෙහිදී ඔහුගෙන් ප්‍රශ්න කර ඇති බවයි.

ඒ අනුව වයිකෝ පැය කිහිපයක් මලයාසියානු ආරක්ෂක අංශ නිළධාරින්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක් ඇති බව සඳහන් වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site