Home News Breaking කොළොන්නාවේ මළවුන් බිලිගන්නා ස්ථානයක් PHOTOS

කොළොන්නාවේ මළවුන් බිලිගන්නා ස්ථානයක් PHOTOS

396 views
SHARE

කැලණි ගඟ ආසන්නයේ පිහිටා ඇති කොළොන්නාව, කොහිලවත්ත පොදු සුසාන භුමියේ කොටසක් මේ වන විටත් ඛාදනය වීමට පටන් ගෙන තිබෙනවා.

පසුගියදා ඇතිවූ අයහපත් කාලගුණයෙන් අඹතලේ මාර්ගයේ කොහිලවත්ත මංසන්ධියට ආසන්න ප්‍රදේශය ගිලා බැසීමකට ද ලක්වුණා.

ප්‍රදේශවාසීන් පවසන්නේ, මාර්ගය තවමත් පිළිසකර කර නොමැති බවයි.

ගඟ ආසන්නයේ ගල් වැටියක් ඉදිකිරීමට පසුගිය රජය පියවර ගෙන තිබුණත් මේ වන විට එය නතර වී ඇති බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

මේ අතර පසුගියදා ඇති වූ ගංවතුරු පාලනයට කළුතර මෝයකට පුළුල් කිරීමට පියවර ගැනුණා.

අද වන විට වෙරළ ඛාදනයත් සමග මෝයකට තවදුරටත් පුළුල් වී තිබෙනවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site