Home News Breaking රියදුරු බලපත‍්‍ර නෙමැතිව වෑන් රථයක් පැදවූ හිමිනමක් අත්අඩංගුවට

රියදුරු බලපත‍්‍ර නෙමැතිව වෑන් රථයක් පැදවූ හිමිනමක් අත්අඩංගුවට

252 views
SHARE

අනුරාධපුරයේ සිට කුරුණෑගල දෙසට රියදුරු බලපත‍්‍ර නෙමැතිව වෑන් රථයක් පැදවූ බව කියන හිමිනමක් ඊයේ (9) අත්අඩංගුවට ගත් බව තිරප්පනේ පොලිසිය කියයි.

වෑන් රථයේ සිටි අනෙත් පුද්ගලයාටද රියදුරු බලපත‍්‍රයක් නොමැති බවට පොලිස් පරික්ෂණවලදි හෙළි වී තිබේ.

වෑන් රථයේ අයිතිකරු කාන්තාවක බවද හෙළිවී ඇත.

අනුරාධපුරයේ පොසොන් වන්දනාවේ ගොස් ආපසු පැමිණෙන අතරතුරදී ඒ හිමියන් මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

මෙරට භික්ෂූන් වහන්සේලාට වාහන පැදවීමට හෝ රියදුරු බලපත‍්‍ර ලබා ගැනිමට තවමත් නීතියෙන් අවකාශ සැලසී නැත

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site