Home C Gossip නිරුවතින් කාන්තාවන් පිරිසක් ජනාධිපති මන්දිරයට කඩාවදී VIDEO

නිරුවතින් කාන්තාවන් පිරිසක් ජනාධිපති මන්දිරයට කඩාවදී VIDEO

652 views
SHARE

ඔවුන් බ්‍රසීලයේ මිනිසුන් එදිනෙදා වැඩට යන කාර්යබහුල වෙිලාව තොරාගෙන තිබුණි .සියයකට අධික ගැහැණුන් එකිනෙකා දුමිරියෙන් බසයෙන් හා පා ගමනින් සෙමින් සෙමින් විත් බුවනෝස් අයර්ස්හි ඡනාධිපති මැදුර ඉදිරිපිට සිටගත්හ. එවිටම සිහින් සංගීත ස්වරයක් ශෝකී රිද්මයකට වැයිණි ඔවුන් පසෙක ඒවනවිටත් සිය ගිටාර්වල තත් පිරිමදින් වාදකයෝ වුහ.

අනතුරැව ඔවුහු සිය ඇදුමි එකිනෙක ගලවා සමිපුර්ණයෙන් නිරැවත් විය ඡනාධිපති මැදුරට මුහුණලා සිටගත් ඔවුහු මො‍‍හොතක් නිශ්චල වූ විට සංගීතය නැවතිනි බියඡනක හඩින් ඔවුහු එකවිට කෑ ගැසුහ මරණිය වෙිදනාවකින් මෙනි අනතුරැව එකා පිට එකා බිම ඇද වැටුනෝය ශබිද වාහිනියක් අතින් ගත් ගැහැණියක් මහ හඩින් කෑ ගැවෙිය.

අහගනිල්ලා ! හැම පැය 25 කටම සැරයක් මෙි රටෙි ගෑනියෙක් උස්සන් ගිහින් උඹල ගහල වද දීල දූෂණය කරනවා නැත්නමි මරල දානව ! ඇයට නිහඩවම මෙි සාපකාරී සමාඡයේ ගොදුරක් වන්නට අපි ඉඩ තියන්නේ නෑ ! උඹලාව රකින මෙි නීති නැවත ප්‍රතිසංශෝදනයට කාලයයි මෙි උඹලා අපි වෙනුවෙන් අපේ ආරක්ෂාව වෙනුවෙන් නව නීති පැනවිය යුතු කාලයයි අපි මෙි සමරන්නේ උඹලා විසින් 2016 මැයි 30 දූෂණය කර මරා දැමු වයස 16 ක අහිංසක දැරිවිගේ මරණයයි සියලු දුෂකයන්ට හා මිනිමරැවන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කරනු !

බ්‍රසීලයේ අගනුවර වන බුවනෝර්ස් අයර්ස්හි ඡනපති මැදුර ඉදිරිපිට මෙසේ නිරැවත් විරෝධයක නිරත වුයේ එරට කලා සංවිධානයකි එය Artistic Force of Communicative Shock නමින් හැදින්වෙි.ඔවුන් ලෝක මාධ්‍යවෙත සිය ඡායාරැප සහ වීඩියෝ පට බෙදාහැර තිබිණි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site