Home News Sports පෙරළිකාර බංගලි කණ්ඩායමට ප්‍රබල නවසීලන්තය පරාද වීමෙන් බංගලාදේශ කණ්ඩායමට ලැබුණු දේ

පෙරළිකාර බංගලි කණ්ඩායමට ප්‍රබල නවසීලන්තය පරාද වීමෙන් බංගලාදේශ කණ්ඩායමට ලැබුණු දේ

254 views
SHARE

ඊයේ පැවති තරඟයෙන් ප්‍රබල නවසීලන්ත කණ්ඩායම පරාජය කර ප්‍රසාද ලකුණු 3 ක් තමන් සතුකර ගන්නට පෙරළිකාර කණ්ඩායමක් වන බංගලාදේශය සමත් වුණා.

කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් හිමිවීමත් සමඟ බංගලාදේශයට A කාණ්ඩයේ දෙවන තැනට පැමිණීමට හැකියාව ලැබුණා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 265 ක්.

Taylor ලකුණු 63 යි. බංගලාදේශය වෙනුවෙන් Mosaddek Hossain කඩුලු 3 ක් දවාගත්තා.

පිළිතුරු ඉනිම ආරම්භ කළ බංගලාදේශ කණ්ඩායම මැදපෙලින් තරඟයේ ජයග්‍රාහී ගමන අරඹන්නට Shakib Al Hasan හා Mahmudullah සමත් වුණා.

Shakib Al Hasan පන්දු 115 කදී හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමඟ ලකුණු 114 ක් රැස්කිරීමට සමත් වුණා.

Mahmudullah පන්දු 107 කදී නොදැවී ලබා ගත් ලකුණු 102ක බංගලාදේශයේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් වුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site