Home News Breaking තරුණියක් බුදු හිමිගේ රුව සහිත ගවුමකින් සැරසී සිටිනු දුටු පිරිසක් කෝප වෙයි...

තරුණියක් බුදු හිමිගේ රුව සහිත ගවුමකින් සැරසී සිටිනු දුටු පිරිසක් කෝප වෙයි PHOTO

425 views
SHARE

ත්‍රිකුණාමලය උණුවතුර ළිං නැරඹීමට පැමිණි ඉන්දියානු චෙන්නායි සංචාරකයන් කණ්‌ඩායමක කාන්තාවක්‌ බුදු හිමියන්ගේ රූපය සහිත ගවුමකින් සැරසී පොසොන් පෝය දින පැමිණීමට විරෝධය දක්‌වා ශ්‍රී ලාංකික වන්දනාකරුවන් පිරිසක්‌ කටයුතු කිරීම නිසා ඉකුත් 08 දා උණුවතුර ළිං ආශ්‍රිත ප්‍රදේශයට පොලීසිය කැඳවීමෙන් උණුසුම් තත්ත්වයක් හට ගැනුණා.

මෙම කාන්තාව බුදු හිමියන්ගේ රුව සහිත ගවුමෙන් සැරසී යනු දුටු දේශීය වන්දනාකරුවන් පිරිසක්‌ මුලින්ම එයට විරෝධය දක්‌වා තිබෙනවා.

පසුව මෙම ප්‍රශ්නය දුරදිග යැමට නොදී පොලීසිය මැදිහත්ව බුදුරුව සහිත ගවුම පොලිස්‌ අත්අඩංගුවට ගනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධව උප්පුවේලි පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site