Home C Gossip තට්ටය සහිත පුද්ගලයන්ගේ හිස් කබල තුළ රත්‍රන්

තට්ටය සහිත පුද්ගලයන්ගේ හිස් කබල තුළ රත්‍රන්

300 views
SHARE

ඇදහිලි මත පදනම් වූ ප්‍රහාරවලට ලක් විය හැකි බව මොසැම්බික් රාජ්‍යයේ ජීවත්වන තට්ට හිස සහිත පුද්ගලයින්ට එරට පොලීසිය අනතුරු අඟවා තිබෙනවා.

තට්ටය සහිත පුද්ගලයන්ගේ හිස් කබල තුළ රත්‍රන් අඩංගු බවට විශ්වාසයක් තිබෙන බව සැම්බෙසියා පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු ප්‍රකාශකර සිටියා.

ශරීර කොටස් ලබා ගැනීම සඳහා මෑත කාලයේදී එරට තුල වාර්තා වූ පුද්ගල ඝාතනවලින් අනතුරුව පොලිසිය විසින් එවැනි අනතුරු ඇඟවීමක් නිකුත් කරනු ලැබූ බව සදහන්.

මොසැම්බික් රාජ්‍යයේ ඝාතන 05ක් සිදු වූ මිලාන්ජ් දිස්ත්‍රික්කය තුල ඒ සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ මිනිස් හිස් ගෙන්වා ගැනීම සඳහා තමන් වෙත පැමිණෙන සේවාදායකයන් පෙළඹවීමට යකැදුරන් විසින් ගොතා නිර්මාණය කළ කූට උපක්‍රමයක් බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site