Home News Breaking ගෝඨාභය බරපතළ වංචා හා දූෂණ පිළිබද විශේෂ ජනාධිපති කොමිසමට කැඳවූ හේතුව

ගෝඨාභය බරපතළ වංචා හා දූෂණ පිළිබද විශේෂ ජනාධිපති කොමිසමට කැඳවූ හේතුව

174 views
SHARE

යාපනයේ , කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ පරණ යකඩ යුද හමුදාව විසින් භාවිත කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ලබන 15 වනදා බරපතළ වංචා හා දූෂණ පිළිබද විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමට කැඳවා ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ පවසා සිටියේ එම සිමෙන්ති කර්මාන්තශාලාව ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමෙන් අනතුරුව එහි පැරණි යකඩ තොග යුධ හමුදාවේ අවශ්‍යතා වෙනුවෙන් භාවිත කරන ලෙස තමා උපදෙස් දුන් බවයි.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා තමන් කැඳවා ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

මීට පෙර හිටපු යුධ හමුදාපති දයා රත්නායක ද ප්‍රශ්න කිරීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමට කැඳවා තිබෙනවා.

&nbsp

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site