Home News Breaking නාන කාමරයක රහසිගතව කල මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

නාන කාමරයක රහසිගතව කල මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

142 views
SHARE

නාන කාමරයක් තුළ ඉතා රහසිගත ලෙස පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට යක්කල පොලීසිය සමත්වුණා.

ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක නාන කාමරයක් තුළයි මෙම මත්පැන් නිෂ්පාදනාගාරය ඉතා රහසිගත ලෙස පවත්වාගෙන ගොස් ඇත්තේ.

එහි නිෂ්පාදනය කළ මැත්පැන් ගම්පහ නගරය ආශ්‍රිත ප්‍රදේශවලට බෙදාහැරීමට කටයුතු කර ඇති බවද හෙළිව තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වුණා.

මත්පැන් නිෂ්පාදනයට යොදාගත් ගොඩා බැරල් තුනක්, මත්පැන් බෝතල් 60ක් සහ මත්පැන් නිෂ්පාදනයට යොදාගත් උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගත් බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site