Home News Breaking හෙට කොළඹට යනකොට අවධානයෙන් යන්න – හේතුව මෙන්න

හෙට කොළඹට යනකොට අවධානයෙන් යන්න – හේතුව මෙන්න

407 views
SHARE

කොළඹ නගරය හා ඒ අවට තදාසන්න ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් රථවාහන සඳහා වූ මංතීරු නීතිය හෙට (12දා) සිට තදින් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානයේ ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

විශේෂයෙන් ගාලු පාරේ, ශ්‍රී ජයවර්ධනපුර ප්‍රධාන මාර්ගය සහ රථවාහන කොළඹට ඇතුළු වන ප්‍රධාන මාර්ගවල මේ නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු සම්පාදනය කර ඇති බවද එම ජේෂ්ඨ පොලිස් නිලධාරියා කියා සිටියා.

පොලිස් යතුරුපැදි කණ්ඩායම්, පොලිස් ජංගම රථ, පොලිස් සී.සී.ටී.වී. ජංගම රථ සහ අමතර පොලිස් නිලධාරීන් යොදවා ගනිමින් මේ නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් රථවාහන මූලස්ථානය කටයුතු කර තිබෙන බව වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site