Home News Politics ශ්‍රීලනිපය ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්වෙයිද ?

ශ්‍රීලනිපය ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්වෙයිද ?

227 views
SHARE

ආණ්ඩුක්‍රම නව ව්‍යවස්ථාව ශ්‍රීලනිප ස්ථාවරයට පටහැනිව සකස් කෙරෙන්නේ නම් ඊට සහාය නොදී ඒකාබද්ධ විපක්ෂය සමඟ එම ව්‍යවස්ථාවට විරුද්ධව පෙළ ගැසීමට එම පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් රහසේ සාකච්ඡා කරමින් ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

පසුගියදා රැස්වූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේදීද සිංහලෙන් “ඒකීය” ලෙස තිබෙන වචනය ඉංග්‍රීසියෙන් තැබීමට නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලනිප කණ්ඩායම විරෝධය පළකර ඇති බව වාර්තා වනවා.

එහෙත් එහිදී එකඟතාවකින් තොරව එම සාකච්ඡා අවසන් වී තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටද ශ්‍රීලනිපය එකඟ වී නොමැති බවයි සඳහන් වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site