Home News Sports තුන් ඉරියව් ක්‍රීඩක තිසරට හෙට තරඟය අහිමි වෙයිද ?

තුන් ඉරියව් ක්‍රීඩක තිසරට හෙට තරඟය අහිමි වෙයිද ?

188 views
SHARE

ICC ශූරයන්ගේ කුසලනයට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වනවා.

නිවේනදයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව සඳහන් කළා.

ඔහු මෙම අනතුරට මුහුණ දී ඇත්තේ, ඊයේ (10) දිනයේ පුහුණුවීම්වල නිරතව සිටියදී පන්දුවක් හිසේ වැදීම හේතුවෙන් බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

අනතුර සිදු වූ සැනින් ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන ඇති අතර වෛද්‍යවරුන් සඳහන් කරන්නේ තත්ත්වය බරපතල නොවන බවයි.

කෙසේවෙතත් හෙට (12) පාකිස්ථානය සමඟ පැවැත්වෙන තරගයට තිසර පෙරේරා සහභාගී වනවාද නැද්ද යනුවෙන් තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිශ්චිත ප්‍රකාශයක් කර නොමැති බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site