Bari Directory
Saturday, August 19, 2017

Videos

Home Videos

ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් රට පුරා ගං වතුර VIDEO

ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් රට පුරා බොහෝ ප්‍රදේශවල ගං වතුර තත්වයන් හා නාය යෑම් ඇතිවී තිබෙනවා. මේ හේතුවෙන් මේ වන විටත් බොහෝ පිරිසක් අවතැන්ව සිටින බවයි වාර්තා වන්නේ. ගංවතුර පවතින ප්‍රදේශ රැසක මේ වනවිට පවතින තත්වය පහත විඩියෝවෙන්. [youtube https://www.youtube.com/watch?v=tJpS_EGbwiY] දර්ශන සඳහා අනුග්‍රහය ශ්‍රී ලංකා ගුවන් හමුදාව. cnews because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy,...

ජිවිත රැසක් අවධානමක දැමූ කියනදේ නාහන ලංගම රියදුරු

ලංගම රියදුරෙකුගේ නොසැලකිලිමත් බව සම්බන්ධයෙන් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වන වීඩියෝවක් අපට හමුවුනා. මෙය ගැටහැත්ත ප්‍රදේශයේදී ලංගම බස්රථයක් ගංවතුරෙන් යටවී ඇති මාර්ගයකින් ගමන් කිරීමට ගන්නා නොමනා උත්සහයයි. ඊට එහා පස ජල පහරට ගසාගෙන ගොස් තිබූ ලොරි රථයක්ද දක්නට ලැබෙන අතර අවට පිරිස් බස්රථය ධාවනය නොකරන ලෙස ඉල්ලීම් කලත් එයද නොසළකා මගී ජීවිතද අනතුරේ හෙලමින් බස්රථ රියදුරු ක්‍රියා කල ආකාරය පහත...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය ගැටබේ සිට සජීවීව මෙතනින්

" එක මිටට හරි අතට" යන තේමාවෙන් මහනුවර ගැටඹේ කී‍්‍රඩාංගණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සංවිධාන කරන මැයි දින රැළිය

එක්සත්ප ජාතික පක්ෂයේ මැයි රැලිය කැම්බල් සිට සජීවීව මෙතනින්

‘‘ දිනන ජනතාවගේ මැයි රැළිය ’’ එක්සත් ජාතික පක්‍ෂය සංවිධාන කරන අතර එය බොරැල්ල කැම්බල් පිටියේදී දර්ශන අනුග්‍රහය ITN

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලිය ගෝල් ෆේස් සිට සජීවීව මෙතනින්

"වැඩබිම, ගොවිබිම, මව්බිම සුරකින නොනවතින අරගලය" තේමාවෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය පවත්වන මැයි දින රැළිය ගාලූමුවදොර [youtube https://www.youtube.com/watch?v=pKKyIGYaRow]

ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලිය BRC සිට සජීවීව මෙතනින්

" ආර්ථික සංවර්ධනය, සමාජ සාධාරණත්වය, ජාතික සමගිය වෙනුවෙන් ජන බලය ගොඩනගන රතු මැයි රැළිය අපි අපේ හඬ නගමු, ජනබලය ගොඩ නගමු" තේමාවෙන් මෙවර ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කරන මැයි දින රැළිය කොළඹ බී ආර් සී පිටියේදී

ෆොන්සේකා ගැන සුසිල් කිව්ව ආන්දෝලනාත්මක කථාව මෙන්න VIDEO

පසුගියදා මිතොටමුල්ල කුණු කන්ද නාය යෑමත් සමග බොහෝ දේශපාලන චරිත ගැන නැවතත් කතා බහක් ඇතිවිය. එම හේතුව නිසා C NEWS මාධ්‍ය වේදිනි අශ් වරු විසින් පළාත් සභා මන්ත්‍රී සුසිල් කිදෙල්පිටිය සමග කල කෙටි සංවාදයකි මේ [youtube https://www.youtube.com/watch?v=yaNtl8IKORc] cnews because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant in addition, as a result, hence, consequently, therefore, in...

STAY CONNECTED

19,407FansLike
476FollowersFollow
260FollowersFollow
316SubscribersSubscribe

MOST WATCHED

C Gallery

NILWALA WISHWAMALI

163

KANCHANA KAAN

264

NILU TANASHA

769

AASH – GAYANTHA

369

C NEWS NEW YEAR WISH 2017

637
error: Content is protected !!