Home News Breaking BREAKING දකුණේ පිපුරුම් හඬක් සමග මුහුදේ එළියක්

BREAKING දකුණේ පිපුරුම් හඬක් සමග මුහුදේ එළියක්

10,008 views

දකුණු පළාතේ ප්‍රදේශ රැසකට අද රාත්‍රි 8.30ට පමණ පිපිරුම් හඬක් ඇසුණු බව ප්‍රදේශවාසීන් පවසනවා.

මේ සමගම මාතර වෙරළ ආශ්‍රීත ජනතාව පැවසූවේ, විශාල එළියක් සමග යමක් මුහුදට පතිත වන අයුරු දිස්වූ බවයි.

කෙසේ වෙත්තත් මෙය අභ්‍යවකාශ වස්තුවක කොටසක් වියහැකි බව සැක පලකරන අතර ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක සදහන් කරන්නේ එය ගුවන් යානාවක් නොවන බවයි.

මේ පිළිබඳව නිශ්චිත තොරතුරක් මෙතෙක් අනාවරණයවී නොමැති අතර වැඩිදුර තොරතුරු බලපොලොරොත්තු වන්න.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site