Home News Breaking FB එකෙන් සල්ලි ඇද්ද තරුණයාට වැඩ වරදී

FB එකෙන් සල්ලි ඇද්ද තරුණයාට වැඩ වරදී

177 views

විවිධ පුද්ගලයින්ගේ ෆේස්බුක් ගිණුම් හා සම්බන්ධ වෙමින් මුදල් වංචා කළ තරුණයෙකු පොලොන්නරුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලොන්නරුව, කොට්ඨාශ අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වන්නේ.

සැකකරු විවිධ පුද්ගලයින්ගේ ෆේස්බුක් ගිණුම් වෙත ඇතුළු වී අදාළ ෆේස්බුක් ගිණුම හිමි පුදගලයාගේ මිතුරන්ගෙන් මුදල් ඊසි කෑෂ් ක්‍රමයට ලබාගෙන ඇති බව සඳහන් වනවා.

අත්අඩංගුවට ගත් සැකකරු කඹුරාපොල, මූණමල්දෙණිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු බව පොලීසිය සඳහන් කළා.

සැකකරු අද(10) දින මනම්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙ ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලොන්නරුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site