Home News Breaking FB තහනම ඉවත් කරන දිනය හරීන් ප්‍රනාන්දු කියයි

FB තහනම ඉවත් කරන දිනය හරීන් ප්‍රනාන්දු කියයි

219 views

ලබන සිකුරාදා(16) දිනය වනවිට දැනට ක්‍රියාත්මක වන ෆේස්බුක් තහනම ඉවත් කරන බව විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදෙස් රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

අනිද්දා(15) වනවිට ෆේස්බුක් ආයතනයේ නියෝජිතයින් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිත බවත් ඔවුන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

එම සාකච්ඡාවෙන් පසු ෆේස්බුක් තහනම ඉවත්වනු ඇති බවයි ඇමතිවරයා සදහන් කලේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site