Home News Breaking GMOA නවතම තීරණය මෙන්න

GMOA නවතම තීරණය මෙන්න

421 views

සයිටම් ආයතනයේ ශිෂ්‍යයින්ගේ ගැටලුව විසඳීම සඳහා සකස් කර ඇති විසඳුම් යෝජනාව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට බාරදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ සඳහන් කළේ සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන සිසුන්ට වෛද්‍ය උපාධිය ලබාගත හැකි වැඩපිළිවෙලක් ආදාළ යෝජනාව මගින් හදුන්වා දී ඇති බවයි.

ඊට පාර්ශව රැසක එකඟතාව හිමිව ඇති බැවින් සංදේශයක් ලෙස එය ජනාධිපතිවරයාට බාරදීමට කටයුතු කරන බව වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site